Lakpura
Lakpura® · Livros

Premaya Nam

A partir de€1.01

From the publisher

හෙලෝ... ච..න්..ද..න..

ඔව්... චන්දන තමයි කතා කරන්නේ... ඔයා..

කවුද?.. චන්දන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.

මගේ කටහඬ දැන් ඔයාට අඳුනන්න බැරිද? අනේ...

පුළුවං...ඒත්..මට ඔයත් එක්ක කතා කරන්න දැන්

කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ ඉන්දු... කරුණාකරලා

දැන්වත් දෙයියන්ගේ නාමෙට මගේ ජිවිතෙත් එක්ක

සෙල්ලම් කරන එක නවත්වලා ඔයාගේ වැඩක් බලාගන්න..

ආයෙත් මගේ ෆෝන් එකට කතා කරන්න එපා..

අනේ..ප්ලීස්..චන්දන.. ෆෝන් එක කට් කරන්න

නම් එපා.. මට ඔයාට ගොඩක් දේවල් කියන්න

තියෙනවා. ඒ ටික අහගෙනවත් ඉන්න, ඒක

ඔයා මං වෙනුවෙන් කරන ලොකු පිනක්.

මගේ හිත සැහැල්ලු කරගන්න ඉඩ දෙන්න

ප්ලීස්.. මාව පිච්චෙනවා වගේ දැනෙනවා

චන්දන.

Premaya Nam by Ruwan Bandara Rajakaruna is a Sinhala book published by Nimansa Publication, listed under Fiction, Novels.

Book details

Titleප්‍රේමය නම් (Premaya Nam)
AuthorRuwan Bandara Rajakaruna
LanguageSinhala
Pages130
CoverSoft Cover
ISBN9789550827725
PublisherNimansa Publication

Detalhes técnicos

GTIN / código de barras9789550827725
Peso de envio183 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®