Lakpura
Lakpura® · Livros

Pikin Pempatha

A partir de€1.69

From the publisher

"පීකිං පෙම්පත" (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍ය‍යක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.

Pikin Pempatha by J. Jayaneththi is a Sinhala book published by Sameera Publication, listed under Fiction.

Book details

Titleපීකිං පෙම්පත (Pikin Pempatha)
AuthorJ. Jayaneththi
LanguageSinhala
Pages206
CoverSoft Cover
ISBN9789551311056
PublisherSameera Publication

Detalhes técnicos

GTIN / código de barras9789551311056
Peso de envio267 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®