Lakpura
Lakpura® · Livros

Palibhashawatharanaya - Theweni Potha

A partir de€2.67

From the publisher

අකුරු වනාහි සිත මුල්කොට හටගන්නා ශබ්දයන් දැක්වීමට යොදන ලකුණු විශේෂයෙකි. අපේ අදහස් ප්‍රකාශ කළ හැක්කේ අකුරුවලින් යුත් වචනවලිනි.පළමුකොට සිතින් නොසිතා අදහස් පහළ කිරීම හැකි නොවේ. එබැවින් අවිශේෂයෙන් සියළු අකුරු චිතතජ (සිතින් උපදනාහු)වෙති.නමුත් සිතින් උපන් වායුව මුඛය කරා පැමිණ බොටුව තල්ල ආදී ඒ ඒ තැන්වල හැපී විශේෂ ශබ්දයන් උපදවන බැවින් ඒ ඒ ස්ථානයන්ගේ වශයෙන් අක්ෂර බෙදනු ලැබේ.

පොල්වත්තේ බුද්ධදත්ත හිමිපානන් විසින් පාලිභාෂාවතරණය තෙවැනි පොත මගින් අක්ෂරයන්ගේ උත්පත්තිසථානාදිය ඇතුලු බොහෝ කරුණු සරලව ඉතා පැහැදිලිව සරලව විස්තර කර ඇත.

Palibhashawatharanaya - Theweni Potha by පොල්වත්තේ බුද්ධදත්ත හිමි is a Sinhala book published by රත්න පොත් ප්රකාශකයෝ, listed under Buddhism, School Books.

Book details

Titleපාලිභාෂාවතරණය - තෙවැනි පොත (Palibhashawatharanaya - Theweni Potha)
Authorපොල්වත්තේ බුද්ධදත්ත හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556833706
Publisherරත්න පොත් ප්රකාශකයෝ

Detalhes técnicos

Produto nºLKKTC67W8N
GTIN / código de barras9789556833706
Peso de envio250 g
ISBN978-955-683-370-6
LanguageSinhala
Publisherරත්න පොත් ප්රකාශකයෝ
Binupa
Seu consultor de produtos

Binupa Executivo(a)

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Binupa — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®