Lakpura
Lakpura® · Livros

Numba Wessak

A partir de€3.71

From the publisher

තවමත් නොපෑයූ වැස්ස දෙදෙනාවම යහමින් තෙමන බව අමතකව යන්න තරම් දෙදෙනාගෙම කෝපය එකිනෙකාට පරයමින් නැඟී සිටියා.. “ඔව්.. මැරෙන්න තමයි ඕනේ.. තමුන් කවුද මං මැරෙන එක නවත්තන්න.. යන අතක යන්න මහත්තයා මට මගේ පාඩුවේ මැරෙන්න දීලා..’’ යුවතිය වැසි හඬ පරයා කෑගසද්දී, අහස් එක්වරම පැන ඇගේ අතක් පසු පසට අඹරවමින් ළඟට ඇද නිදහස් අතින් ඇගේ කම්මුල් අල්ලගත්තේ ඇය වෛරී දෑසින් ඔහු දෙස බලද්දී.. ඒත් සමඟම යුවතිය තම නිදහස් අතින් අහස්ගේ ළය කොනිති ගැසුවේ සිහින් වේදනාවක් ඔහුට ගෙන දෙමින්.. “තමුන්ට මැරෙන්න ඕනේ වුණත් ලියවෙච්ච වෙලාව ඇවිල්ලා නැත්නම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියන එක තමුන් අද නෙමෙයි කවදහරි තේරුම් ගනියි.. අන්න ඒක නිසා කරුණාකරලා ගෙදර යනවා.. මොකද මේ මෙතන ඉන්න මාත් අවුරුදු ගාණක් තිස්සේ මැරෙන්න බැරුව වෙලාව එනකම් බලාගෙන ඉන්න නිසා තමුන්ට වඩා හොඳට මං ඒක ගැන දන්නවා..’’ කියූ අහස් ඇයව එක්වරම තල්ලු කරමින් අතහැරියා.

Numba Wessak by Sachenya Fernando is a Sinhala book published by Batahira Ahasa Publishers, listed under Fiction, Fiction & Literature.

Book details

Titleනුඹ වැස්සක් (Numba Wessak)
AuthorSachenya Fernando
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245797059
PublisherBatahira Ahasa Publishers

Detalhes técnicos

GTIN / código de barras9786245797059
Peso de envio250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®