Lakpura
Lakpura® · Livros

Niramisa

A partir de€1.61

From the publisher

"ඔයාට බොහොම ස්තුතියි, මෙච්චර කාලයක් මට දක්වපු හිතවත්කමට. අපි හමුවෙන අන්තිම වතාව තමයි මේ".

මේක අපි දෙන්නගෙම අවාසනාව. මීට පස්සෙ මං පාරෙ යන කොට පේන්න ඉඳලා මගේ ඔළුව අවුල් කරන්න එපා.

මාත් එක්ක කතා කරන්න පණිවුඩකාරයෝ එවන්නත් එපා. තැපැල් කන්තොරුවට ආවම ගැසට් එක වෙන කාගෙන් හරි ඉල්ල ගන්න.

එහාට එන්න එපා කියන්න මට අයිතියක් නෑ නේ. මට දුකයි මේ විදියට කතා කරන්න වීම ගැන.

"මට සමාවෙන්න. ඔයාගෙ ජීවිතේ වාසනාවන්ත වේවා කියල මම ප්‍රාර්ථ්නා කරනවා."...........

පියතිලක මගෙන් වෙන් වූ දා ගලා නොගොස් ඉතිරි වූ කඳුළුයි අද මේ ගලා යන්නෙ.

මේ ලිපිය ලිවීමෙන් පසු මගේ සිත යළිත් සන්සුන් වේවි.

Niramisa by Gunadasa Yapa is a Sinhala book published by EWINGS PUBLICATION, listed under Adult, Fiction, Romance.

Book details

Titleනිරාමිස (Niramisa)
AuthorGunadasa Yapa
LanguageSinhala
Pages126
CoverSoft Cover
ISBN9786245462001
PublisherEWINGS PUBLICATION

Detalhes técnicos

GTIN / código de barras9786245462001
Peso de envio179 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®