Lakpura
Lakpura® · Livros

Nil Katarolu 1-2-3

A partir de€8.06

From the publisher

ජූනි මාසෙ.. මල් පිපෙන ලස්සන වසන්ත කාලෙ, පුංචි නිල් කටරොලු මලට මංගල සීනු හැඩවුණා. හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ,

නිම්න ඒ වෙනකොටත් උපාධිය ලබා ගෙන සංගීත ගුරුවරියක් වෙලා ගමේම ඉස්කෝලෙට ඇවිත් හිටියෙ. නිම්නගෙ එකම බලාපොරොත්තුව වුණේ විජිතා මැඩම් වාගෙම සංගීත පන්ති ආරම්භ කරන එක.

අපි එක ලස්සනට කරමු. "තාමරසී සංගීත ආග්‍රමය කියලා." සදෙව් තමයි නිම්නාට ඒ විදිහෙ උපදෙස් දුන්නෙ. පොරුවේ චාරිත්‍ර ඉවර වෙලා භෝජන සංග්‍රහයෙන් පස්සේ නිම්නා මුළු ගමක්ම හඩවලා සදෙව් එක්ක මධු සමයට පිටත්වුණා.

 

Nil Katarolu 1-2-3 by Tharanga Dissanayake is a Sinhala book published by Thara Publishers, listed under Novels, Romantic.

Book details

Titleනිල් කටරොළු 1-2-3 (Nil Katarolu 1-2-3)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages440
CoverSoft Cover
ISBN9786245768851
PublisherThara Publishers

Detalhes técnicos

Produto nºLKMRHYDFE5
GTIN / código de barras9786245768851
Peso de envio524 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®