From the publisher
ඉතාලියේ ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා
අගමැතිවරයා වු මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්,ජනතාවගේ දේශප්‍රේමය කුළුගන්වමින්,
ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ එම ධන නිධානය
නාසීන් අතට පත් වු අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවුයේ අතැර දැමූ පතලක් ඇතුළතය.
වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට
පැමිණෙන්නේ මුසොලීනි ගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ
කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්‍රවීණයෝ ඔවුන් පැමිණෙන
තුරු රැක සිටියහ, සියලු දෙනා සතු වුයේ
එක ම එක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.
Musolinige Nidhanaya by කුමාර සිරිවධන is a Sinhala book published by නිමන්සා ප්රකාශන, listed under Fiction, Translations.
Book details
| Title | මුසොලීනිගේ නිධානය (Musolinige Nidhanaya) |
| Author | කුමාර සිරිවධන |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245658299 |
| Publisher | නිමන්සා ප්රකාශන |


