Lakpura
Lakpura® · Livros

Montha Kristho Situwaraya 2

A partir de€4.45

From the publisher

"Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන" මස්සොලාතාව" භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි."

Montha Kristho Situwaraya 2 by K. G. Karunathilaka is a Sinhala book published by Dayawansa Jayakody & Co., listed under Fiction, Teenage Novel, Translations.

Book details

Titleමොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 (Montha Kristho Situwaraya 2)
AuthorK. G. Karunathilaka
LanguageSinhala
CoverSoft Cover
PublisherDayawansa Jayakody & Co.

Detalhes técnicos

Produto nºLK3M2QYGAR
Peso de envio250 g
LanguageSinhala
PublisherDayawansa Jayakody & Co.
Binupa
Seu consultor de produtos

Binupa Executivo(a)

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Binupa — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®