Lakpura
Lakpura® · Livros

Miththa

A partir de€3.64

From the publisher

"මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යගයක් කොයින්ද?

- දේවානම්පියතිස්ස රජතුමා -

"මිහිදු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා."

- මිත්තා -

"උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළග ළගම එන එසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.

- කරි අම්මණ්ඩි -

"අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීහ ආවා මිසක් කැමති නෑ කැමැති නෑ කියලා මහ පොළොවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළග තිබුනෙ නෑ නෙව."

- චේතියා -

Miththa by PRIYANKA AMARATHUNGA is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Teenage Novel.

Book details

Titleමිත්තා (Miththa)
AuthorPRIYANKA AMARATHUNGA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553129253
PublisherSarasavi Publication

Detalhes técnicos

GTIN / código de barras9789553129253
Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®