From the publisher
"ඇමරිකානු කළු රැජින හෙවත් මීසෙල් ඔබාමා " හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳකගේ කතාව නොවේ. ඇය නීතිඥවරියකි. ආදරණීය දියණියකි. මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.
ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලන කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳවත් කදිම ආදර්ශයක් ලබා ගත හැක.
Mishel Obama by Saman Pushpa Gunasekara is a Sinhala book published by Sarasavi Publishers, listed under Biography, Translations (Parivarthana).
Book details
| Title | මිෂෙල් ඔබාමා (Mishel Obama) |
| Author | Saman Pushpa Gunasekara |
| Language | Sinhala |
| Pages | 272 |
| Cover | Soft Cover |
| ISBN | 9789553123268 |
| Publisher | Sarasavi Publishers |


