Lakpura
Lakpura® · Livros

Mina

A partir de€3.02

From the publisher

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ වංශ කතාවට අනුව ප්‍රථම සිංහල නව කතාව ලෙස සළකනු ලබන්නෙ වර්ෂ 1905 දී පළවූ ඒ සයිමන් ද සිල්වා විසින් රචනා කරන ලද “මීනා” නව කතාවයි

“මීනා” නවකතාව අපිට වැදගත් වෙන්නේ හුදෙක් ප්‍රථම සිංහල නවකතාව විදිහට සළකනු ලැබීම ම නිසා පමණක් නොවේ සාහිත්‍ය කලාංගයක් විදිහට සිංහල නවකතාවේ විකාශනය දිහා ආපසු හැරිලා බලද්දී සාහිත්‍යමය හා කලාත්මක අගයෙහි විශේෂිත බවක් දරන නිර්මාණයක් විදිහට “මීනා” නවකතාව අදටත් සළකනු ලබනවා.

Mina by A. Saiman De Silva is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleමීනා (Mina)
AuthorA. Saiman De Silva
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555516082
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Detalhes técnicos

GTIN / código de barras9789555516082
Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®