Lakpura
Lakpura® · Livros

Milindu Raja Prashnaya 04

A partir de€2.68

From the publisher

රාග ද්වේෂ මෝහ නැසු - සියලුම කෙලෙසුන් වැනසූ

තණ්හා නැති ඇල්මක් නැති - බුදු සව්වෝ වසන්නෝ ය

දහම් නගරයෙහි.

වන සෙනසුන්වල ස්ටිමින් - ධුතාංග ගුණ දරමින්

රළු සිවුරුත් පොරොවාගෙන - නිරතුරුව ම දැහැන් වඩන

විවේකයට ඇලුණු සිතින් - නුවණින් වීරිය වඩනා

බුදු සව්වෝ වසන්නෝ ය - දහම් නගරයෙහි.

වාඩිවෙමින් රැය ගෙවනා - ලද කුටියෙන් තුටු වෙමිනා

සිටිමින්, සක්මනින් යුතුව - පංශුකූල සිවුරු ඇති ව

බුදු සව්වෝ වසන්නෝ ය - දහම් නගරයෙහි.

තුන් සිව්රෙන් අමතර කොට - හිඳිනා සම්කඩයක් ඇති ව

එක් අසුනක හිඳ වළඳන - මැනැවින් සිහි නුවණ යොදන

බුදු සව්වෝ වසන්නෝ ය - දහම් නගරයෙහි.

( මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න )

Milindu Raja Prashnaya 04 by පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Historical.

Book details

Titleමිලිඳු රාජ ප්‍රශ්නය 04 (Milindu Raja Prashnaya 04)
Authorපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862270
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Detalhes técnicos

Produto nºLKXDVQRSDE
GTIN / código de barras9789556862270
Peso de envio250 g
Binupa
Seu consultor de produtos

Binupa Executivo(a)

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Binupa — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®