Lakpura
Lakpura® · Livros

Mauna Bala Kendraya Ha Raja Doratuwa

A partir de€3

From the publisher

"ව්රෙයිතේ තීන් ක්ලිරොනොමිආ කයි දොස්නේ මොවූ මගිකි ඩයිනම්. තොතෙ තු ඩොසො තින් එක්සොඋසියා ස්ති ඩිකයිඔස්සයිනි." කිසි දිනෙක අසා නොතිබු අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. නිමිටද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදු කරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණාද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙමස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව්පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

Mauna Bala Kendraya Ha Raja Doratuwa by Shehan Maduranga is a Sinhala book published by Sarasavi Publication, listed under Novels.

Book details

Titleමෞන බල කේන්ද්‍රය හා රාජ දොරටුව (Mauna Bala Kendraya Ha Raja Doratuwa)
AuthorShehan Maduranga
LanguageSinhala
Pages152
CoverSoft Cover
ISBN9789553128454
PublisherSarasavi Publication

Detalhes técnicos

Produto nºLKNCYXFZFW
GTIN / código de barras9789553128454
Peso de envio207 g
ISBN978-955-31-2845-4
Pages152
LanguageSinhala
PublisherSarasavi Publication
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®