Lakpura
Lakpura® · Livros

Manga Digata Janakatha

A partir de€4.46

From the publisher

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි  කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.

Manga Digata Janakatha by D.P. Wickramasinghe is a Sinhala book published by Sooriya Publication, listed under History.

Book details

Titleමඟ දිගට ජනකතා (Manga Digata Janakatha)
AuthorD.P. Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-9348-39-6
PublisherSooriya Publication

Detalhes técnicos

Produto nºLKK77BBV96
Peso de envio250 g
Randika
Seu consultor de produtos

Randika Líder

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Randika — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®