Lakpura
Lakpura® · Livros

Manam

A partir de€7.03

From the publisher

මම එයාට ආදරෙයි.. මම මයේලිට ආදරෙයි අශී.. කිසිම දවසක ඔයාගෙන්වත් නොදැනුන ආදරයක් ආරක්ෂාවක් ඒ ඇස් දෙක ඇතුලේ මට දැනෙද්දි මම ඒ ආදරේට ලෝබයි. ඔයා ගැන නොදැනුන හැගීම් ගොඩක් මට මයේලි ගැන දැනෙනවා. අහලා තියෙනවද කතාවක් අයිති තැන නෙමෙයි දැනෙන තැනයි මිනිස්සු නවතින්න ඕනේ කියලා.. මට මගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් උන දවසට මම එනවා.. මේ හැමදේම අපි කතා කරලා විසඳගමු මොකද මම මේ අහිංසක හිතට ආදරෙයි..! "මම ඔයාට ආදරෙයි මයූ ඒක කවදා කොතනකදී දැනුන කියන්න දන්නෙ නෑ හැබැයි වෙච්ච හැමදේම ඔයාව මට හම්බෙන්න උනා වගේ දැනෙනවා. ආදරය, ප්‍රේමය එය පැවසිය නොහැකි තරමට වදන් පැටලෙන හැඟුමක්ව අවසන්ය.

Manam by Dewdu Shashini is a Sinhala book published by Akura Book Publishers, listed under Novels.

Book details

Titleමානම් (Manam)
AuthorDewdu Shashini
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556759587
PublisherAkura Book Publishers

Detalhes técnicos

GTIN / código de barras9789556759587
Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®