Lakpura
Lakpura® · Livros

Mal Osariya

A partir de€5.65

From the publisher

"ඔයාට මාව දැනෙනවද සර්?"

“ඔව්. ඕනවටත් වඩා.ඒ දැනීම පවා උමතුවක් යේහා. මං දන්නවා ඔයා මාව මැරි කරන්න යන්නේ කිසිම කැමැත්තකින් නෙමේ. ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ කියලා මං දන්නවා. ඒත් මට ඔයාව දැනිලා ඉවරයි යේහා. ඔයාගේ ආදරෙන් නෙමේ මට පුළුවන් ඔයාගේ ඇස් දෙක දිහා බලලා, ඔයාගේ හිනාව දිහා බලලා, ඔයාගේ හුස්මක පහස විඳලා, කෙටියෙන්ම කිව්වොත් ඔයා ළඟ ඉඳන් ඔයාට ළං නොවී මට සැනසීමක් ලබාගන්න පුළුවන් යේහා."

“ඒත් මට ඔයාව දැනෙන්නේ නැහැනේ.”

“නැහැ ඔයාට දැනෙනවා."

“ඔයා කොහොමද එහෙම කියන්නේ?'

''කෙල්ලෙක් කවදාවත් තමන්ට නොදැනුණ පිරිමියෙක්ගේ පපුවක උණුහුමක් හොයන්නේ නෑ යේහා.කෙල්ලෙක් පිරිමියෙක්ගේ පපුවකට ගුලි වුණා කියන්නේම ඒ කෙල්ලට ඒ පිරිමියාව දැනෙන්න ඕන උපරිමයෙන් දැනිලා ඉවරයි කියන දේ තමා. ඒක ආයේ වචනෙන් කියන්න ඕන නැහැ.''

Mal Osariya by Pransika Fernando is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleමල් ඔසරිය (Mal Osariya)
AuthorPransika Fernando
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9786245999712
PublisherNisa bookland Pvt Ltd

Detalhes técnicos

GTIN / código de barras9786245999712
Peso de envio366 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®