Lakpura
Lakpura® · Livros

Maithri Sagaraya

A partir de€4.85

From the publisher

සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, ``දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවාගෙන, ඔවුන් සමග ම යළි ගොඩට එමි’’ යි යන මහා මෛත්‍රියෙන් පිරුණු අදිටන සහිතව ය. දුක් කම්කටුලු පිරි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු ඒ වීරයාණෝ යළි වෙරළට පීනූහ. ගොඩට පැමිණියහ. සසර දුක ජයගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. අදිටන් කළ පරිදි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ලෝක සත්ත්වයා දුකෙන් මුදවා ගත්හ. මෛත්‍රියේ අදිටන එසේ පල දැරුවේය. සුමේද තවුස් සමයේ සිට පිරිනිවන් පානා මොහොත දක්වා ඒ මෛත්‍රියේ සිහිල් දිය දහරාව ලෝ සතුන් සුවපත් කරමින් ගලා ගිය අයුරු මේ `මෛත්‍රී සාගරයෙන්’ දිස්වෙයි.

Maithri Sagaraya by Denagama Siriwardhana is a book published by Denagama Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමෛත්‍රී සාගරය (Maithri Sagaraya)
AuthorDenagama Siriwardhana
CoverSoft Cover
ISBN978-955-8205-11-03
PublisherDenagama Prakashana

Detalhes técnicos

Peso de envio250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®