Lakpura
Lakpura® · Livros

Maha Shrawikawo

A partir de€1.79

From the publisher

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ ශාසන වලත් පසුව අනාගතයේ පහල වන ශාසන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා - උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළ අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.

Maha Shrawikawo by Niwandama Shri Dharmakirthi Himi is a Sinhala book published by Buddhist Cultural Center Publisher, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleමහා ශ්‍රාවිකාවෝ (Maha Shrawikawo)
AuthorNiwandama Shri Dharmakirthi Himi
LanguageSinhala
Pages153
CoverSoft Cover
ISBN9789558129104
PublisherBuddhist Cultural Center Publisher

Detalhes técnicos

GTIN / código de barras9789558129104
Peso de envio208 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®