Lakpura
Lakpura® · Livros

Mage Iridawa

A partir de€2.82

From the publisher

මැඩ්රාස් පික්චර් පෝස්ට්කාඩ් - බොම්බේ ස්වීට් තවමත් ඒ රසම ද? - කොල්කතාවට පෙර කල්කටාව - ලාහෝර පින්තූර - පාරු කයිවාරු - කේරළ නළඟන වගේ තවත් කෙනෙක් - සබන්දිත චමත්කාරය - කුෂ්වාන්ත් සිං ගැන සාදියා කී කතා - සාහිත්‍ය ඇකඩමි සම්මාන උළෙල - ලාංකේය දකුණු අප්‍රිකානුවා - හංවැල්ලේදී කදුරු බෝල ක්‍රිකට් ගැසූ එංගලන්ත ක්‍රීඩකයෝ - නව දිල්ලි මැටිනි දර්ශන. ‘මගේ ඉරිදාව’ කෘතිය වූකලි භාරත සංචාර අත්දැකීම්, දුර බැහැර ගම් දනව් සිරිසර, නෙක ආකාර දැනහැඳුනුම්කම්, පතපොත ඇසුර සහ මෙරට ක්‍රීඩා පුරාණය වැනි ඉසව් ගණනාවක් ස්පර්ශ කරමින් ලියැවුණු ලිපි මාලාවක පෙළගැස්වීමකි.

Mage Iridawa by Neel Wijerathna is a Sinhala book published by Sooriya Publishers, listed under Travel & Leisure.

Book details

Titleමගේ ඉරිදාව (Mage Iridawa)
AuthorNeel Wijerathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556565911
PublisherSooriya Publishers

Detalhes técnicos

GTIN / código de barras9789556565911
Peso de envio250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®