From the publisher
1988 වසරේ ළමයින් සඳහා වූ ඉංග්රීසි සාහිත්ය ග්රන්ථ වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයේ සම්මානය දිනූ ළමා නවකතාව.
“තමන්ට තහනම් වූ ලී පහුරේ ගමනට දස හැවිරිදි ජිනේ එක්වන්නේ ලී කොටවල ගැටගැසු කඹයක ආධාරයෙනි. මාළුවකු මෙන් පීනමින් කඹයේ එල්ලී වතුර යට ගමන් ගන්නා ජිනේගේ අපූරු එමෙන්ම ත්රාසජනක අත්දැකීම් සම්භාරය.
Li Pahura by Anula De Silva is a Sinhala book published by Shan Book Publishers, listed under Fiction, Novels, Translations.
Book details
| Title | ලී පහුර (Li Pahura) |
| Author | Anula De Silva |
| Language | Sinhala |
| Pages | 63 |
| Cover | Soft Cover |
| ISBN | 9786246192020 |
| Publisher | Shan Book Publishers |


