Lakpura
Lakpura® · Livros

Kemeliya

A partir de€3.92

From the publisher

"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”

ඇනිටා

"මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ''

ජෙෆ්රි

"මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට

දැනේ"කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

කළු අශ්වයා

Kemeliya by Virajini Thennakoon is a Sinhala book published by Sarasavi Publishers, listed under Award Winners, Novels, Swarna Pusthaka.

Book details

Titleකැමෙලියා (Kemeliya)
AuthorVirajini Thennakoon
LanguageSinhala
Pages222
CoverSoft Cover
ISBN9789553128812
PublisherSarasavi Publishers

Detalhes técnicos

GTIN / código de barras9789553128812
Peso de envio284 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®