Lakpura
Lakpura® · Livros

Karnal Saha Erendira

A partir de€1.41

From the publisher

1982 වසරේදී සාහිත්‍ය පිලිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ග්බිරියෙල් ගර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේකකයාය' මර්කෙස්ගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුල අඩංගුය' මෙහි ඇතුලත් එක් කෙටි නවකත්වක් යථාර්තවාදී කතා රටාවෙන් ලියවුනක් වන අතර අනෙක ඔහුටම සුවිශේෂී වූ මයා යථාර්ථමය කතා රටාවෙන් ලියවුණකි' නමුත් මේ කතා දෙකෙහිම රචනා ෛශලිය හේතුපල වශයෙන් තර්කනුකුලාව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්තවාදී වෙයි'

Karnal Saha Erendira by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleකර්නල් සහ එරෙන්දිරා (Karnal Saha Erendira)
AuthorChulananda Samaranayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Detalhes técnicos

Peso de envio250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®