From the publisher
ජෛමිනි සූත්රම් නමැති මෙම වැදගත් ජෝතීෂ්ය ග්රන්ථය ජෛමිනි නම් මහර්ෂිවරයකු විසින් රචනා කරන ලද්දකි. ඒ බව පොතෙහි හැම අධ්යායක ම අවසානයෙහි දක්නට ලැබෙන, ඉති මහර්ෂී ජෛමිනි ප්රණීත ජෛමිනි සූත්රෙ .. අධ්යායෙ යනාදි විසින් ප්රකට වේ.
Jaimini Suthraya by A. Dasanayaka is a Sinhala book published by The Modern Book Company, listed under Religion & Beliefs.
Book details
| Title | ජෛමිනි සූත්රය (Jaimini Suthraya) |
| Author | A. Dasanayaka |
| Language | Sinhala |
| Pages | 177 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581363 |
| Publisher | The Modern Book Company |



