Lakpura
Lakpura® · Livros

II

A partir de€9.05

From the publisher

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර

ඇති ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු - II

ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්

සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා

ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු

වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික

විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්

මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය

නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා

පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම

මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික

විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද

උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්

ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව ව්‍යුහගත

ප්‍රශ්න හා පිළිතුරු - II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

II by Prof. E. Dayarathna is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු (II)
AuthorProf. E. Dayarathna
LanguageSinhala
CoverSoft Cover
PublisherAuthor Publication

Detalhes técnicos

Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®