From the publisher
තුන් හැවරැදී වියේ වූ දරුවෙකු අප්රිකානු ඝන වනානතරයක අතරමන් වේ' මෙසේ අතරමන් වන සුදු ජාතික දරුවා කළු ජාතික මවක විසින් තමන්ගේම දරුවෙකු සේ හදා වාඩා ගනී' වසර නවයකට පසු රජයේ නිලධාරින් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවූලක සුදු දරුවෙකු සිටිනා බව සොයා ගනී' දරුවාගේ සැබැ මවුපියන් දරුවා ඉල්ලා අධිකරණයේ පිහිට පතායි'ව්යසනය ඇරෙඔන්ෙන් ඉන් අනතුරුවය'
Handana Muhuda by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | හඬන මුහුද (Handana Muhuda) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



