From the publisher
“මෙතනට ආවට පස්සේ අපි හැමෝම එකයි. එක අම්මගේ දරුවෝ වගේ. ආපහු යන්නේ කවදද, කොහොමද කියන ප්රශ්නෙ හැමෝගෙම හිතේ......’’ ඒ කොතැනක විය හැකිද? පිටව යන ප්රාරථනයම මොහොතින් මොහොත හිතේ ඇඳෙන..... සතුට යයි පෙනෙන දුක, දුක යයි පෙනෙන සතුට; සතුටු විය යුතු තැන හඬන, හැඩ්ය යුතු තැන හිනැහෙන; දිවිය යුතු තැන නවතින, නැවතිය යුතු තැන දුවන මිනිස් ජිවිත දෙස බලන්න.
Eke Wattuwa by Manel Karunathilaka is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | එකේ වාට්ටුව (Eke Wattuwa) |
| Author | Manel Karunathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245664399 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


