Lakpura
Lakpura® · Livros

Athi Uththama Acharya Man Bhuridaththa Charithapadanaya

A partir de€5.34

From the publisher

අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.

Athi Uththama Acharya Man Bhuridaththa Charithapadanaya is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Biography, Buddhism, Religion & Beliefs.

Book details

Titleඅති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය (Athi Uththama Acharya Man Bhuridaththa Charithapadanaya)
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556635539
PublisherBuddhist Cultural Centre

Detalhes técnicos

Produto nºLKT27WQR9J
GTIN / código de barras9789556635539
Peso de envio250 g
ISBN978-955-663-553-9
LanguageSinhala
PublisherBuddhist Cultural Centre
Randika
Seu consultor de produtos

Randika Líder

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Randika — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®