Lakpura
Lakpura® · Livros

Asamajjathi Adaraya

A partir de€6.25

From the publisher

" අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි. ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්."

"ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගතවෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක...”

"මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටර්නෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔන්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී වැනල් එකයි.”

˝ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද. එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මවං, කඩුගන්නාව පැන්නහම සුළඟත් සැපයිනේ.”

"ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මවං...”

Asamajjathi Adaraya by Bharatha Prabhashana Thennakoon is a Sinhala book published by Rasakatha Publishers, listed under Novels.

Book details

Titleඅසමජ්ජාති ආදරය (Asamajjathi Adaraya)
AuthorBharatha Prabhashana Thennakoon
LanguageSinhala
Pages224
CoverSoft Cover
ISBN9786246417321
PublisherRasakatha Publishers

Detalhes técnicos

Produto nºLKZ5HSBW98
GTIN / código de barras9786246417321
Peso de envio286 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®