From the publisher
'මට සමාවෙන්න.'
" සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කළේ නෑනෙ. ඔයා අඬන්නෙ නැතිව පරිස්සමින් ඉන්න. නාඬන් උදුම්බරා කියලා මගෙ පපුවෙ ඔය මූණ හිරකරගෙන ඔය කඳුළු පිහදාන්න මට දැන් අයිතියක් නෑ සුදු මැණිකේ... ඔයා හැමදාමත් ඒ අයිතිය මගෙන් ඈත් කරලයි තිබ්බෙ. ඔයා සතුටින් ජීවත් වෙනවා දැක්කොත් මටත් ජීවත් වෙන්න ලේසි වෙයි. ඒ නිසා හිනාවෙලා ඉන්න. ඔයා මාව දාලා යන්න කලින් මම ඔයාව අත අරිනවා. තියන්නම්”
01 by Shiromi Sanjeevani is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Novels.
Book details
| Title | නාඬන් උඳුම්බරා (01) |
| Author | Shiromi Sanjeevani |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245558698 |
| Publisher | NOHANDUNANNI PUBLISHERS |



