From the publisher
පොහොසත් වීම ඔබට විශ්වයෙන් ලැබුණු උප්පත්ති අයිතිවාසිකමකි. ජීවිතයේ පූර්ණත්වය සෑම අයුරීන්ම ප්‍රකාශ කිරීමට ඔබ මෙහි පැමිණ සිටී. මිහිතලය මත ඔබේ රහස්‍ය අරමුණ වන්නේ ප්‍රීතිමත්, සතුටුදායක සහ උදාර ජීවිතයකි, එනම් වඩාත් බහුල ජීවිතයක් ගත කිරීමයි. අප්‍රමාණ ධනය ඔබ අවට සෑම තැනකම ඇත. අනන්තයේ, නිදන ගැබ, බැංකු සුරක්ෂිතාගාරයක හෝ මුහුදු කොල්ලකරුවෙකුගේ සඟවන ලද පෙට්ටියක සොයාගත නොහැක. එය පවතින්නේ ඔබේම යටි සිතේ ගැඹුරේය.
Yatisitha Obawa Pohosatheku Karayi by Shammi Pahalagamaarachchi is a Sinhala book published by Pahan Publisher, listed under Academic & Reference, Positive Thinking, Self Help & Personal Development.
Book details
| Title | යටිසිත ඔබව පොහොසතෙකු කරයි (Yatisitha Obawa Pohosatheku Karayi) |
| Author | Shammi Pahalagamaarachchi |
| Language | Sinhala |
| Pages | 188 |
| Cover | Soft Cover |
| ISBN | 9786245834006 |
| Publisher | Pahan Publisher |


