Lakpura
Lakpura® · كتب

Yatisitha Obawa Pohosatheku Karayi

من$5.00

From the publisher

පොහොසත් වීම ඔබට විශ්වයෙන් ලැබුණු උප්පත්ති අයිතිවාසිකමකි. ජීවිතයේ පූර්ණත්වය සෑම අයුරීන්ම ප්‍රකාශ කිරීමට ඔබ මෙහි පැමිණ සිටී. මිහිතලය මත ඔබේ රහස්‍ය අරමුණ වන්නේ ප්‍රීතිමත්, සතුටුදායක සහ උදාර ජීවිතයකි, එනම් වඩාත් බහුල ජීවිතයක් ගත කිරීමයි. අප්‍රමාණ ධනය ඔබ අවට සෑම තැනකම ඇත. අනන්තයේ, නිදන ගැබ, බැංකු සුරක්ෂිතාගාරයක හෝ මුහුදු කොල්ලකරුවෙකුගේ සඟවන  ‌ලද පෙට්ටියක සොයාගත නොහැක. එය පවතින්නේ ඔබේම යටි සිතේ ගැඹුරේය.

Yatisitha Obawa Pohosatheku Karayi by Shammi Pahalagamaarachchi is a Sinhala book published by Pahan Publisher, listed under Academic & Reference, Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleයටිසිත ඔබව පොහොසතෙකු කරයි (Yatisitha Obawa Pohosatheku Karayi)
AuthorShammi Pahalagamaarachchi
LanguageSinhala
Pages188
CoverSoft Cover
ISBN9786245834006
PublisherPahan Publisher

التفاصيل الفنية

المنتج رقمLKHTFTPES7
GTIN / الرمز الشريطي9786245834006
وزن الشحن247 g
ISBN978-6245834006
Pages188
LanguageSinhala
PublisherPahan Publisher
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®