From the publisher
“පව්වෙන් පව්වට ලි
යලන පව්-මල්
පින්නෙන් පින්නට
ගිලිහෙන පින්-මල්
ලන්දෙන් ලන්දට අටවන ලණු වැල්
මන්දෙන් මන්දට ගෙලටම ලන වැල්
බල තල ගත් අය - කල දුටු කල වළ
ඉහගන්නා හැටි හෙමිහිට බල බල
මහමග යන එන
පොඩි මිනිසුන් ගෙල
සිඳිනට අටවන
උගුලක රඟ බල "
Yashodhara Kawya Sangrahaya by Yamuna Malini Perera is a Sinhala book published by Sarasa Publishers, listed under Poetry.
Book details
| Title | යශෝධාරා කාව්‍ය සංග්‍රහය (Yashodhara Kawya Sangrahaya) |
| Author | Yamuna Malini Perera |
| Language | Sinhala |
| Pages | 96 |
| Cover | Soft Cover |
| ISBN | 9789553129079 |
| Publisher | Sarasa Publishers |


