Lakpura
Lakpura® · පොත්

Yashodhara Kawya Sangrahaya

සිටRs 998

From the publisher

“පව්වෙන් පව්වට ලි

යලන පව්-මල්

පින්නෙන් පින්නට

ගිලිහෙන පින්-මල්

ලන්දෙන් ලන්දට අටවන ලණු වැල්

මන්දෙන් මන්දට ගෙලටම ලන වැල්

බල තල ගත් අය - කල දුටු කල වළ

ඉහගන්නා හැටි හෙමිහිට බල බල

මහමග යන එන

පොඩි මිනිසුන් ගෙල

සිඳිනට අටවන

උගුලක රඟ බල "

Yashodhara Kawya Sangrahaya by Yamuna Malini Perera is a Sinhala book published by Sarasa Publishers, listed under Poetry.

Book details

Titleයශෝධාරා කාව්‍ය සංග්‍රහය (Yashodhara Kawya Sangrahaya)
AuthorYamuna Malini Perera
LanguageSinhala
Pages96
CoverSoft Cover
ISBN9789553129079
PublisherSarasa Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6QPR5A76
GTIN / බාර්කේතය9789553129079
යැවීමේ බර146 g
ISBN978-955-31-2907-9
Pages96
LanguageSinhala
PublisherSarasa Publishers
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න