From the publisher
ශුෂ්ක රළු ගිරි මඟෙහිමවා තැනි බිමක නිල
හිරු දවන විට සිරුරදෙවා සඳ සිසිලෙ සුව
අතීතයෙ මිහිරි ඉම්අතර සැරි සරන සඳ
ඔබේ දෑසිනි දුටුවෙමං එතෙක් නොදුටු හෙට.....
ලොව සියල් සොඳුරුතාරැගෙන විත් එක මිටට
කඳුළෙ හසරැල් පිපෙනවිජ්ජාව පා නෙතට
ලොවෙහි සුන්දරම තැනමැවූ ගෙයි බිතු අතර
කාට පුද දෙමිද මේ කවිය මම ඔබට හැර....
***
රෝ සිටයි.. දහම්සාටයි...
Windimi.. Me Katu Panduru by මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි is a Sinhala book published by Prabhani Publication, listed under Poetry.
Book details
| Title | විඳිමි.. මේ කටු පඳුරු (Windimi.. Me Katu Panduru) |
| Author | මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි |
| Language | Sinhala |
| Pages | 78 |
| Cover | Soft Cover |
| ISBN | 9786246603007 |
| Publisher | Prabhani Publication |


