Lakpura
Lakpura® · كتب

Windimi.. Me Katu Panduru

من$3.00

From the publisher

ශුෂ්ක රළු ගිරි මඟෙහිමවා තැනි බිමක නිල

හිරු දවන විට සිරුරදෙවා සඳ සිසිලෙ සුව

අතීතයෙ මිහිරි ඉම්අතර සැරි සරන සඳ

ඔබේ දෑසිනි දුටුවෙමං එතෙක් නොදුටු හෙට.....

 

ලොව සියල් සොඳුරුතාරැගෙන විත් එක මිටට

කඳුළෙ හසරැල් පිපෙනවිජ්ජාව පා නෙතට

ලොවෙහි සුන්දරම තැනමැවූ ගෙයි බිතු අතර

කාට පුද දෙමිද මේ කවිය මම ඔබට හැර....

 

***

 

රෝ සිටයි.. දහම්සාටයි...

Windimi.. Me Katu Panduru by මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි is a Sinhala book published by Prabhani Publication, listed under Poetry.

Book details

Titleවිඳිමි.. මේ කටු පඳුරු (Windimi.. Me Katu Panduru)
Authorමංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
LanguageSinhala
Pages78
CoverSoft Cover
ISBN9786246603007
PublisherPrabhani Publication

التفاصيل الفنية

المنتج رقمLKTB4BW9XT
GTIN / الرمز الشريطي9786246603007
وزن الشحن126 g
Malaka
مستشارك للمنتجات

Malaka تنفيذي أول

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Malaka مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®