From the publisher
'ඇතුල්වීම තහනම්' එහෙම දැන්වීමක් අලවල ත්බුණේ අගුළු දාලා තිබ්බ දොරක.... ඒ දොරෙන් එහා පැත්තෙ තීයෙන්නෙ පරණ කාර්යාලයක්..... ගිම්හාන ඉස්කෝලෙට ආපු ඩෑන්, ආබී, ජෝර්ඩාන් හොඳ යාලුවෝ.ඒ යාලුවොතුන්දෙනා එක රෑක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ 'ඇතුල් වීම තහනම්' කියන්නෙ ඇයි කියලා දැනගන්න. ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බවෙන්නෙ.....ලෝකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩක්....
Umathu Mandiraya by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | උමතු මන්දිරය (Umathu Mandiraya) |
| Author | Nimmi Muditha Herath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556913286 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


