Lakpura
Lakpura® · පොත්

Umathu Mandiraya

සිටRs 1,328.84

From the publisher

'ඇතුල්වීම තහනම්' එහෙම දැන්වීමක් අලවල ත්බුණේ අගුළු දාලා තිබ්බ දොරක.... ඒ දොරෙන් එහා පැත්තෙ තීයෙන්නෙ පරණ කාර්යාලයක්..... ගිම්හාන ඉස්කෝලෙට ආපු ඩෑන්, ආබී, ජෝර්ඩාන් හොඳ යාලුවෝ.ඒ යාලුවොතුන්දෙනා එක රෑක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ 'ඇතුල් වීම තහනම්' කියන්නෙ ඇයි කියලා දැනගන්න. ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බවෙන්නෙ.....ලෝකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩක්....

Umathu Mandiraya by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඋමතු මන්දිරය (Umathu Mandiraya)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556913286
PublisherWijesuriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK34AHK28A
GTIN / බාර්කේතය9789556913286
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න