From the publisher
අනෝමාගේ අභාග්‍ය සම්පන්න මරණයත් සමඟ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අසරණයෙකුගේ තත්ත්වයට පත් මම මතුගම අපේ ගෙදරටම වී කල්ගත කළෙමි. මා යළිත් රස්සාවට යැවීමටත් වෙනත් විවාහයක් කර දීමටත් දෙමව්පිය නෑදෑ හිතවතුන් කෙතරම් උත්සාහ කළත් එයින් පලක් නොවීය.
Theweni Silpadaya Nokadami by Gunadasa Liyanage is a Sinhala book published by Nalin Publication, listed under Fiction, Translations.
Book details
| Title | තෙවෙනි සිල්පදය නොකඩමි (Theweni Silpadaya Nokadami) |
| Author | Gunadasa Liyanage |
| Language | Sinhala |
| Pages | 127 |
| Cover | Soft Cover |
| ISBN | 9786245858088 |
| Publisher | Nalin Publication |


