Lakpura
Lakpura® · පොත්

Theweni Silpadaya Nokadami

සිටRs 999

From the publisher

අනෝමාගේ අභාග්‍ය සම්පන්න මරණයත් සමඟ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අසරණයෙකුගේ තත්ත්වයට පත් මම මතුගම අපේ ගෙදරටම වී කල්ගත කළෙමි. මා යළිත් රස්සාවට යැවීමටත් වෙනත් විවාහයක් කර දීමටත් දෙමව්පිය නෑදෑ හිතවතුන් කෙතරම් උත්සාහ කළත් එයින් පලක් නොවීය.

Theweni Silpadaya Nokadami by Gunadasa Liyanage is a Sinhala book published by Nalin Publication, listed under Fiction, Translations.

Book details

Titleතෙවෙනි සිල්පදය නොකඩමි (Theweni Silpadaya Nokadami)
AuthorGunadasa Liyanage
LanguageSinhala
Pages127
CoverSoft Cover
ISBN9786245858088
PublisherNalin Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQEN29DH2
GTIN / බාර්කේතය9786245858088
යැවීමේ බර180 g
ISBN978-624-5858-08-8
Pages127
LanguageSinhala
PublisherNalin Publication
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න