From the publisher
“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්... දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”
අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්රසව හා නාරිවේද වෛද්ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?
Thahanam Kala Diyani by Ambika Dissanayake is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction, Translations.
Book details
| Title | තහනම් කළ දියණී (Thahanam Kala Diyani) |
| Author | Ambika Dissanayake |
| Language | Sinhala |
| Pages | 440 |
| Cover | Soft Cover |
| ISBN | 9786245664511 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |


