Lakpura
Lakpura® · පොත්

Thahanam Kala Diyani

සිටRs 3,654.30

From the publisher

“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්... දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”

අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?

Thahanam Kala Diyani by Ambika Dissanayake is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction, Translations.

Book details

Titleතහනම් කළ දියණී (Thahanam Kala Diyani)
AuthorAmbika Dissanayake
LanguageSinhala
Pages440
CoverSoft Cover
ISBN9786245664511
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKEDNNN7DQ
GTIN / බාර්කේතය9786245664511
යැවීමේ බර524 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න