From the publisher
මධ්යසාර භාවිත ආබාධය හෙවත් සුරාධුර්ත්වය,
කෙනෙක් මධ්යසාරය භාවිත කරන ලීලාව මගින් ද.
ඒ හා බැඳුණු මානසික හා කායික ක්රියාදාමයන්
මගින් ද හඳුනාගත හැකි ය.සුරාධුර්ත්වය හා සමීපව
බැඳුුණු රෝග ලක්ෂණ කිහිපයකි. තමාගේ මධ්යසාර
භාවිතය පාලනය කරගත නොහැකි වීම ඉන් එකකි.
බීමට පටන් ගත් විට දින ගණනක් එකදිගට බීම
සුරාසොඬාගේ ගතියකි. මධ්යසාර ඔහුගේ ජීවිතයේ
ප්රධාන අවශ්යතාවයක් බවට පත් වී තිබෙන අතර,
ඔහු හෝ ඇය නිතර ම ඒ ගැන සිතයි.
මත්පැනට ඇබ්බැහි වීම එය හඳුනා ගැනීම, ඒ හා
බැඳි රෝග ලක්ෂණ හා ඒවායෙන් සිදුවන කායික
හා මානසික බලපෑම් මෙම කෘතියෙන් ඉතා සරලව
විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
Suradhurthwaya (mathpenata Ebbehi Wima) by අජිත් රාජපක්ෂ is a Sinhala book published by පසිඳු ප්රකාශකයෝ, listed under Addiction & Recovery, Health, Health Family & Lifestyle.
Book details
| Title | සුරාධුර්ත්වය (මත්පැනට ඇබ්බැහි වීම) (Suradhurthwaya (mathpenata Ebbehi Wima)) |
| Author | අජිත් රාජපක්ෂ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550663484 |
| Publisher | පසිඳු ප්රකාශකයෝ |


