Lakpura
Lakpura® · 서적

Suradhurthwaya (mathpenata Ebbehi Wima)

부터₩1,345

From the publisher

මධ්‍යසාර භාවිත ආබාධය හෙවත් සුරාධුර්ත්වය,

කෙනෙක් මධ්‍යසාරය භාවිත කරන ලීලාව මගින් ද.

ඒ හා බැඳුණු මානසික හා කායික ක්‍රියාදාමයන්

මගින් ද හඳුනාගත හැකි ය.සුරාධුර්ත්වය හා සමීපව

බැඳුුණු රෝග ලක්ෂණ කිහිපයකි. තමාගේ මධ්‍යසාර

භාවිතය පාලනය කරගත නොහැකි වීම ඉන් එකකි.

බීමට පටන් ගත් විට දින ගණනක් එකදිගට බීම

සුරාසොඬාගේ ගතියකි. මධ්‍යසාර ඔහුගේ ජීවිතයේ

ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන අතර,

ඔහු හෝ ඇය නිතර ම ඒ ගැන සිතයි.

මත්පැනට ඇබ්බැහි වීම එය හඳුනා ගැනීම, ඒ හා

බැඳි රෝග ලක්ෂණ හා ඒවායෙන් සිදුවන කායික

හා මානසික බලපෑම් මෙම කෘතියෙන් ඉතා සරලව

විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

Suradhurthwaya (mathpenata Ebbehi Wima) by අජිත් රාජපක්ෂ is a Sinhala book published by පසිඳු ප්රකාශකයෝ, listed under Addiction & Recovery, Health, Health Family & Lifestyle.

Book details

Titleසුරාධුර්ත්වය (මත්පැනට ඇබ්බැහි වීම) (Suradhurthwaya (mathpenata Ebbehi Wima))
Authorඅජිත් රාජපක්ෂ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550663484
Publisherපසිඳු ප්රකාශකයෝ

기술 사양

상품 번호LKNRV6ACPX
GTIN / 바코드9789550663484
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의