From the publisher
දකුණු ඇමෙරිකානු ඇත වාස භූමියක් ලෙස කල්පිත ගොඩනංවන මකොන්දොව ජනාවාස කරගත් බුලුන්දිය පවුලේ මෝහනීය ඉතිහාසය කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගර්ෂිය මාර්කේස් ගොඩනැංවි' මායා යථාර්තවාදී කතා කලාවේ අග්ර කෘතිය ලෙසද ලෝක සහිතය ඉතිහාසයේ එතෙක් මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්ය පිලිබදව නොබෙල් ත්යාගය මාර්කේස් වෙත ලබා දීමෙන් සුවීශේෂි සලකා බැලු කෘතිය ලෙස පිළිගැනේ'
Siyak Wasaka Hudakalawa by Ruwini Thalpawila is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | සියක් වසක හුදකලාව (Siyak Wasaka Hudakalawa) |
| Author | Ruwini Thalpawila |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


