Lakpura
Lakpura® · පොත්

Siyak Wasaka Hudakalawa

සිටRs 2,657.67

From the publisher

දකුණු ඇමෙරිකානු ඇත වාස භූමියක් ලෙස කල්පිත ගොඩනංවන මකොන්දොව ජනාවාස කරගත් බුලුන්දිය පවුලේ මෝහනීය ඉතිහාසය කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගර්ෂිය මාර්කේස් ගොඩනැංවි' මායා යථාර්තවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද ලෝක සහිතය ඉතිහාසයේ එතෙක් මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිලිබදව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමෙන් සුවීශේෂි සලකා බැලු කෘතිය ලෙස පිළිගැනේ'

Siyak Wasaka Hudakalawa by Ruwini Thalpawila is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසියක් වසක හුදකලාව (Siyak Wasaka Hudakalawa)
AuthorRuwini Thalpawila
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8ZWZV79K
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න