From the publisher
බුදු සසුනේ ලාභීන් අතර අග්රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.
අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.
Siwali Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | සීවලී මහ රහතන් වහන්සේ (Siwali Maha Rahathan Wahanse) |
| Author | ගයාන් චානුක විදානපතිරණ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555517591 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


