Lakpura
Lakpura® · 书籍

Siwali Maha Rahathan Wahanse

起价19.98 CNY

From the publisher

බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.

අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.

Siwali Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleසීවලී මහ රහතන් වහන්සේ (Siwali Maha Rahathan Wahanse)
Authorගයාන් චානුක විදානපතිරණ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555517591
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技术参数

产品编号LK29C2GTBS
GTIN / 条形码9789555517591
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问