From the publisher
නිර්මාණශීලි එම්බොයිඩර් මෝස්තර සියයක් මෙම පොතට ඇතුළත් කර ඇත. මෙම මෝස්තර අතර,සිංහල අකුරු (ස්වර සහ ව්යංජන) වෙනුවෙන් ද එම්බොයිඩර් රටාවන්ට උචිත මෝස්තර 32 ක් අමතරව ඇතුළත් කර තිබීම විශේෂයකි. මේ සෑම මෝස්තර නිර්මාණයක්ම ඉතාමත් ක්රමානුකූලව සකස් කර ඇති නිසා ඒවා ඔබේ රෙදි පිළිවෙළට නිවැරදිව එක්කර ගැනීමෙන් නිසි අලංකාරත්වයක් වගේම ආකර්ෂණීය ස්වභාවයක් ද නිතැතින්ම හිමිවනු ඇත.
Sinhala Akuru Samanga Embroyidar Mosthara by තමරා පෙරේරා is a Sinhala book published by මල්පියලි ප්රකාශන, listed under Hobbies & Craft.
Book details
| Title | සිංහල අකුරු සමඟ එම්බ්රොයිඩර් මෝස්තර (Sinhala Akuru Samanga Embroyidar Mosthara) |
| Author | තමරා පෙරේරා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | මල්පියලි ප්රකාශන |


