Lakpura
Lakpura® · 书籍

Sinhala Akuru Samanga Embroyidar Mosthara

起价13.32 CNY

From the publisher

නිර්මාණශීලි එම්බොයිඩර් මෝස්තර සියයක් මෙම පොතට ඇතුළත් කර ඇත. මෙම මෝස්තර අතර,සිංහල අකුරු (ස්වර සහ ව්‍යංජන) වෙනුවෙන් ද එම්බොයිඩර් රටාවන්ට උචිත මෝස්තර 32 ක් අමතරව ඇතුළත් කර තිබීම විශේෂයකි. මේ සෑම මෝස්තර නිර්මාණයක්ම ඉතාමත් ක්‍රමානුකූලව සකස් කර ඇති නිසා ඒවා ඔබේ රෙදි පිළිවෙළට නිවැරදිව එක්කර ගැනීමෙන් නිසි අලංකාරත්වයක් වගේම ආකර්ෂණීය ස්වභාවයක් ද නිතැතින්ම හිමිවනු ඇත.

Sinhala Akuru Samanga Embroyidar Mosthara by තමරා පෙරේරා is a Sinhala book published by මල්පියලි ප්රකාශන, listed under Hobbies & Craft.

Book details

Titleසිංහල අකුරු සමඟ එම්බ්‍රොයිඩර් මෝස්තර (Sinhala Akuru Samanga Embroyidar Mosthara)
Authorතමරා පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
Publisherමල්පියලි ප්රකාශන

技术参数

产品编号LK4TC6KTVM
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问