From the publisher
ඒ තුරු සෙවනේ ඇත්තේ සුවයකි.
ගංදිය සුපුරුදු ගමනේ ය, පහළට ම ගලයි.
වෙහෙසක් නැති ගමනක යෙදෙන්නට ඒ මත වැටුණු
වියළි තුරු පතට ද ඇත්තේ වාසනාවකි.
ඒ හෝ හඬෙහි ඇත්තේ ගුප්ත බවකි.
ගංදිය තැන තැන ඇති කළු ගල්තලා ගැන කෝප නො වී
තම මග සලසා ගනිමින් මුහුදු දිය සොයා යන
ගමනේ යෙදෙයි.
Shukla Muhurthaya by Jayanthimala Perera is a Sinhala book published by Shajaya Publishers, listed under Fiction, Novels.
Book details
| Title | ශුක්ල මුහුර්තය (Shukla Muhurthaya) |
| Author | Jayanthimala Perera |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9786246238018 |
| Publisher | Shajaya Publishers |


